Wednesday, February 27, 2013

Send SMS from your Win App

http://www.codeproject.com/Articles/20064/How-to-Send-SMS-Messages-from-C-using-an-SQL-Datab

Saturday, January 26, 2013

Student details handle කරමු.



අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියල. මං හිතනවා මාත් එක්ක ඉන්න යාලුවොන්ට
පුංචිවට හරි මූලික දැනුම ඇති කියල. එක හින්ද කාටවත් visual studio 2012
කියන්නේ මොකක්ද,  sql server 2008 කියන්නේ මොකක්ද කියල කියන්න ඕනි
නැනේ.අපි මේකෙදි පාවිච්චි කරන්නේ ඒ දෙක තමයි.
කෙලින්ම අපි වැඩේට බහිමු. ප්‍රධාන කොටස් තුනකට තමයි වැඩේ යන්නේ.

1. Student details store කරන  database table එක
   සදා ගැනීම.
2. Insert, Update, Delete කරන්න පුළුවන් විදියට text boxes,buttons
   ඇතුලත් කර  interface එක සකසා ගැනීම.
3. Interface එකයි database එකයි connect කරමින් අදාල functions සිදු කිරීම.

අපි studentගේ මේ details ටික handle කරන්න පුළුවන් විදියට හදමු.

Student ID
Student Name
Address
Phone No
Email Address
Birth Date

Creating Database යටතේ db එක හදාගන්න හැටි ඉගෙන ගමු. මේ කොටසේ මගේ තියන අඩු පාඩු
ගුණදොස් comment කරන්න අමතක කරන්න එපා.


Me on Facebook

Friday, January 25, 2013

Helping Hand ගැන.

මම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) උපාදිය හදාරපු සිසුවෙක්. මම ඉගෙනගෙන තියෙන දේවල් ටිකක් මගේ යාළුවොත් එක්ක බෙදා ගන්නයි, යාලුවෝ සතු දැනුම අපි අතරේ හුවමාරු කර ගන්නයි තමයි මේ blog එක පටන් ගන්න මගේ මූලික අරමුණ උනේ.
Programming Languages වලින් C# මං ඉගෙනගෙන තියෙනවා, දන්නවා සහ තවදුරටත් ඉගෙන ගන්නවා. මම දන්නවා ගෙඩක් යාලුවෝ ආසයි C# ඉගෙන ගෙන තනියම software එකක් හදන්න. ලොකු අමාරුවක් නෑ. සරල දෙයක්. මම දන්නා උපරිමෙන් කියා දෙන්නම්.
අපි අලුත් දේවල් ඉගෙන ගමු. දන්නා දේවල් බෙදා ගමු. ඒ සඳහා මාත් එක්ක එක්වන්න.
මං කරන දේවල් වල අඩුපාඩු මට කියල comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.
-තාරක-
Me on Facebook